mediahumanrights.lk
International NewsNews

ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු

ඉන්දීය උප ජනාධිපති තනතුර සඳහා නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විසින් එරට නාගරික සංවර්ධන අමාත්‍යවරයා වූ වෙන්කයියා නායිදු ඊයේ නම් කළා.
කොංග්‍රස් පක්ෂය ඒ සඳහා ඉදිරිපත් කර ඇත්තේ මහත්මා ගාන්ධිතුමන්ගේ මුණුපුරෙකු වන ගෝපාල ක්‍රිෂ්ණ ගාන්ධි. ඉන්දීය ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුණු අතර, එහිදී භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයා වූ රාම් නාත් කෝවින්ද් ඉදිරියෙන් සිටින බව වාර්තා වුණා.
විපක්ෂ කොංග්‍රස් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ ලෝක් සභාවේ හිටපු කථානායිකා මෙයිරා කුමාර්. ඊයේ පැවැති ඡන්ද විමසීමේදී ඉන්දීය පාර්ලිමේන්තු සහ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් අතරින් සියයට 99ක්ම ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ඉන් සියයට 70ක් රාම් නාත් කෝවින්ද්ට හිමි වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ නමුත් මෙහි නිළ ප්‍රතිඵල ලබන 20 වන දා නිකුත් කෙරෙනු ඇති.
(under the courtesy of hirunews news web)

Related posts

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 4 දක්වා දිගටම ඇඳිරි නීතිය

Shiran Viraj

රාජපක්‍ෂ පවුලේ තීරණාත්මක සාකච්චාවක්.. මැදියම් රැයත් පනී.. තීන්දු රැසක්..

Shiran Viraj

කොවිඩ් මරණ 05ක්

Shiran Viraj
Translate »