mediahumanrights.lk
Local NewsNews

හරිත වනරෝපා අද සිට ඇරඹෙයි

දිවයින වටා ඇති වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හරිත වනරෝපා  නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.
එම වැඩ සටහන අද (31) සිට ආරම්භ කර ඇති බව සඳහන්ය.
පානදුර වෙරළ තීරයෙන් ආරම්භ කළ මෙම වැඩසටහන  සමස්ත වෙරළතීරය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කසළ ගැටළුව විසඳිය හැකි ගැටළුවක්

Shiran Viraj

පැය 10-15 විදුලි කප්පාදුවක්..

Shiran Viraj

වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

Shiran Viraj
Translate »