mediahumanrights.lk
NewsSportsSports News

සිම්බාබ්වේ කණ්ඩායමට 301ක ඉලක්කයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව් වන එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් බිදවැටී ලකුණු 300ක් ලබා ගැනීමට සමත් වුණා.
 තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට ලකුණු 209ක සබඳතාවක් එක් කරනු ලැබුවා.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 87ක් ලබා ගත්තේය.
නායක ඇන්ජලෝ මැතිව් වේගවත් ලකුණු 42ක් ලබා ගත් අතර උපුල් තරංග ලකුණු 22යි.
 මේ අතර මෙම තරඟයේදී නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ලෝක වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුණි.

(under the courtesy of nethfm news web)

Related posts

කරන්දෙණියේ ගම්මාන 06ක් ලොක්ඩවුන්.

Shiran Viraj

කොරෝනා නිසා ශී‍්‍ර ලංකාව අනාරක්ෂිත තත්ත්වයකට

Shiran Viraj

ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…

Shiran Viraj
Translate »