mediahumanrights.lk
Local NewsNews

රජයට අයත් ඉඩමක දැව කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

හඔය – මහතලාව – පනජ්ජාඔය ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක දැව කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ජංගම ඉරුම් යන්ත්‍රයක් මගින් තේක්ක දැව කඳන් ඉරමින් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
කපන ලද දැව කඳන් 34 ක්, අත්ටැක්ටරයක් සහ යතුරුපැදි 02ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු තිස් තුන් හැවිරිදි මහ ඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු අද දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑ

Shiran Viraj

ධම්මික බණ්ඩාරගේ සහෝදරයා කොරෝනා ආසාදිතව මිය යයි…

Shiran Viraj

පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්…

Shiran Viraj
Translate »