mediahumanrights.lk
Local NewsNews

මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට අගරදගුරුගේ විරෝධය

මුතුරාජවෙල වගුරු බිමට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
ආරෝග්‍යශාලාවලින් සහ මෟත ශරීරාගාර වලින් බැහැර කරන ශරීර කොටස් පවා ජලය පිරී ඇති ස්ථානවලට දැමීම කිසිඳු ප්‍රමිතියකින් තොරව මෙහි සිදුවෙමින් පවතින බවද උන්වහන්සේ පෙන්වා දෙයි.
උන්වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පරිසරයට හා ජනතාවට හානි නොවන අයුරින් කසළ ගැටළුව විසඳීමට කටයුතු කරන ලෙසයි.
කෙසේ වෙතත් බෝපිටිය, දෑලතුර, මුතුරාජවෙල වගුරුබිමේ පිහිටි පෞද්ගලික ඉඩමට කොළඹ මහනගර සභාවේ කැළිකසළ බැහැර කිරීම ඊයේ තුන්වන දිනටත් සිදුවුණි.
(under the courtesy of adaderana news web)

Related posts

කොච්චර බදු ගැහුවත් අපට ඇමරිකාව එක්ක රණ්ඩු කරන්න බෑ..- නි. ඇමති

Shiran Viraj

සහරාන්ගේ සොහොයුරු රිල්වාන් ගැනත් ජනපති කොමිසමේදී තොරතුරු රැසක් එළියට

Shiran Viraj

රනිල් හෙට නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දෙනවලු

Shiran Viraj
Translate »