mediahumanrights.lk
NewsSportsSports News

මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි..

මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි..
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරම ප‍්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානමින් සිටින්නේ යයි වාර්තා වෙයි.
මීට හේතුව වී ඇත්තේ ක‍්‍රීඩකයන්ට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන ගැරහිලි සහ අකටයුතුකම් බව සදහන්ය.
බොහෝ දසුරට මෙම දෙදෙනා සිම්බවේ තරගාවලියෙන් පසුව මෙට පිටියකදී දැක ගැනීමට අවස්ථාව නොලැබෙනු ඇති බවද පැවසෙයි.

(under the courtesy of lankacnews news web)

Related posts

3 Fitness goals you need to ditch immediately, according to a pro

Shiran Viraj

දේශපාලනය සහ ආර්ථිකය පටලවා ගන්න එපා – වැවිලිකරුවෝ කියති

Shiran Viraj

උමාලි තිලකරත්න විදෙස් තරුණයෙක් සමඟ පෙම් පටලැවිල්ලක් – අන්තර්ජාලය උණුසුම් කරමින් පැතිරෙන කතාවේ ඇත්ත හෙළි වෙයි

Shiran Viraj
Translate »