mediahumanrights.lk
Local NewsNews

දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස විවෘත වෙයි

තවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළි විවෘත කර තිබේ.
අධිබලති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් ඊයේ(9) රාත්‍රී 09.00ට පමණ  දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර වාහන ගමනා ගමනය තාවකාලිකව නතර කරනු ලැබීය.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පැය දෙකක පමණ කාලයක් අදාළ කොටස වසා දැමුණු බවය.
මේ වන විට සාමාන්‍ය පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය සිදු කරනු ලැබේ.
(under the courtesy of adaderana news web)

Related posts

සහනාධාර සහල් කෑ කුකුලන් මියයති..

Shiran Viraj

එන්නත් පලමු මාත‍්‍රාව ගත් අයට දෙවන මාත‍්‍රාව දෙන තැන නාමල් කියයි…

Shiran Viraj

පෞද්ගලික බැංකුවක් කොල්ලකයි – කොල්ලය වැළැක්වීමට ගිය ආරක්ෂකයෙකු වෙඩිකයි

Shiran Viraj
Translate »