mediahumanrights.lk
NewsSportsSports News

තිසර එංගලන්තයට යන්න නියමිතයි

එංගලන්තයේ  ග්ලොස්ටෂයර් ප්‍රාන්ත පිළ නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා පිළේ  තිසර පෙරේරා තෝරාගෙන තිබෙනවා.
ඒ, එරට විස්සයි විස්ස ලීග් තරඟාවලිය සඳහායි.
මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කුල්නා ටයිටන්ස් පිළ නියෝජනය කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

වතුකරයේ වගුගඩු කුණුකොල්ලෙට විකුණති.. ජාවාරම ජයටම…

Shiran Viraj

IMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..

Shiran Viraj

ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවා

Shiran Viraj
Translate »