mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොටස් වෙළදපොළ පහළට

පසුගිය සිකුරාදා වසර එක හමාරකින් ඉහළම අගයන් වාර්තා කළ කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළා.
කෙසේ නමුත්, විදේශීය ආයෝජකයන් මහා පරිමාණ සමාගම්වල කොටස් මිලදී ගැනීමට තවදුරටත් උනන්දුවක් දැක්වූ බවයි තැරැව්කරුවන් ප්‍රකාශ කළේ.
සමස්ත දර්ශකය ඊයේ දිනය අවසන දී 6741ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 736.4ක්.
(under the courtesy of hirunews news web)

Related posts

සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්

Shiran Viraj

ශානිට ඇප ලැබෙයි

Shiran Viraj

තවත් ගෑස් පිපිරුමක්..

Shiran Viraj
Translate »