mediahumanrights.lk
Local NewsNews

ඉල්ලීම් ඉටු නොකළ හොත් වර්ජනයට යනවා

ආණ්ඩුව පොරොන්දු වූ ඉල්ලීම් ඉටු නොකළ හොත් තාවකාලිකව අත්හිටවූ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එහි කැදවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා මේ බව කියා සිටියේය.
ඔහු පවසන්නේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පවතින තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය සමාගමකට පැවරීම වලක්වාලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

විරෝධතාවකට තහනම් නියෝගයක්..

Shiran Viraj

රුසියානු බොරතෙල් ප‍්‍රබල පුත‍්‍ර මිත‍්‍රයෙකු හරහා සපුගස්කන්දට…?

Shiran Viraj

පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

Shiran Viraj
Translate »