mediahumanrights.lk
Local NewsNews

ඉදිරි දින කිහිපයේදී නැගෙනහිරට සහ ඌවට වැසි

ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේදී ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවයි.
එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 50ක් දක්වා වූ තරමක තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

පාර්ලිමේන්තුව තියෙන්නෙ අපේ පැවැත්මට නෙවෙයි, ජනතාවගේ පැවැත්මට – ලක්ෂ්මන් යාපා

Shiran Viraj

සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..

Shiran Viraj

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා

Shiran Viraj
Translate »