mediahumanrights.lk
News Political

වාසු සිසුන්ගේ පැත්ත ගනී

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් වෛද්‍ය පීඨ සිසුන් ඇතුළුවී ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කළ බවට ආණ්ඩුව සිදුකරන චෝදනා පදනම් විරහිත බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ කොටසක් වන සිවිල් නීතිය කැඩීම පමණක් එම අවස්ථාවේදී සිසුන් වෙතින් සිදුව ඇති බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…

Shiran Viraj

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය සූදානම්! ඒකාබද්ධ විපක්ෂයටත් ඇරයුම්

Shiran Viraj

රෝග සහිත සතුන් ජාතික වනෝද්‍යානවලට මුදා හරින අයට වැඩ වරදින ලකුණු

Shiran Viraj