mediahumanrights.lk
NewsPolitical

උමා ඔය ව්‍යාපෘතියේ නිධාන කථාව ගැන මත ගැටුම්

උමා ඔය ව්‍යාපෘතිය වෙල්ලස්සේ ජනතාවගේ ඉල්ලීම මත සිදුකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මොනරාගල – පලාරුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ,
කෙසේ නමුත් පසුගිය රජය සමයේදී උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හේතුවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන් ගම් ප්‍රදේශය වන මැදමුලනට ජලය ගෙන යාමට තිබූ අවශ්‍යතාව මත බව අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.
එම ව්‍යාපෘතිය හේතුවෙන් ඇතිවූ අර්බුදකාරී තත්වයේ වගකීම මේ වනවිට වත්මන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ගැනීමට සිදුව ඇති බවද තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.

Related posts

ඉන්දියාවේ පරාජය ක්‍රිකට් වාර්තා අලූත් කරයි

Shiran Viraj

මම ජනප්‍රිය වුණේ 'කූඹියෝ' නිසා

Shiran Viraj

මන්ත්‍රිවරුන්ගේ කෑමවේලේ මිල ඉහළ දායි

Shiran Viraj
Translate »