mediahumanrights.lk
International NewsNews

ඉන්දීය නව ජනපති රාම් නාත්

ඉන්දියාවේ පැවති ඡන්ද විමසීමෙන් එරට නව ජනාධිපතිවරයා ලෙස රාම් නාත් කෝවින්ද් මහතා පත්ව තිබේ.
ඡන්ද විද්‍යාල ක්‍රමයට පැවැත්වෙන එරට ජනාධිපතිවරයා තෝරාගැනීමේ ක්‍රමවේදයෙන් තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගනිමින් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හෙතෙම සමත්ව ඇති බව ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.
ඒ අනුව රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ 14වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් ට්විටර් පණිවිඩයක් මගින් ඔහුට සුභාශිංසන එක් කොට තිබේ.

(under the courtesy of adaderana news web)

Related posts

ශ‍්‍රීලනිපය රටේ ප‍්‍රශ්ණය ඇපයට ගෙන ගෙදර ප‍්‍රශ්ණයක් බේරන්න යයි.. ජනපතිගේ සාකච්චාවට කොන්දේසි..

Shiran Viraj

අයවැය හරහා ජනතාව දිරිමත් කර තිබෙනවා – අගමැති

Shiran Viraj

රණසිංහ ප්‍රේමදාසගේ පුතනුවන් දිනවන්න.. ඉඩම් දෙනවා.. ගෙවල් දෙනවා..

Shiran Viraj
Translate »