mediahumanrights.lk
Local NewsNews

හමුදාවේ ලොක්කන් 10කට උසස්වීම්

බ්‍රිගේඩියර් නිලයේ සිටි යුද හමුදා නිලධාරීන් 10 දෙනකු මේජර් ජනරාල්වරුන් වශයෙන් උසස්කර ඇති බව යුද හමුදාව පවසයි.
ඒ අනුව එච්.ආර්.එන් ප්‍රනාන්දු, ඒ.එල්.එෆ්.කේ පෙරේරා, එම්.එම්.එස් පෙරේරා, ලක්සිරි වඩුගේ, අතුල කොඩිප්පිලි, ජේ.පී රවිප්‍රිය, අතුල ගලගමගේ, ඒ.කේ රණවක, ශාන්ත දිසානායක සහ ඒ.එම්.ආර් ධර්මසිරි යන නිලධාරීහු එලෙස උසස්වීම් ලැබූහ.
මෙම උසස්වීම් පසුගිය 09 වනදා සිට ක්‍රියාත්මක වන බවද යුද හමුදාව වැඩිදුරටත් පවසයි.
army.lk

Related posts

මාදැල ආයිත් අදින්න මහින්ද අවසර දෙයි

Shiran Viraj

ශිෂ්‍යාත්වය අහෝසියි.. O/L 10 ශ්‍රෙණියේදී.. A/L 12 ශ්‍රේණියේදී.. අසමතුන් නෑ.. සියළුම සිසුන්ට උපාධි..

Shiran Viraj

මාලි ටීම් එකේ නැති එක ගැන දයාසිරි කියන කතාව මෙන්න..!

Shiran Viraj
Translate »