mediahumanrights.lk
Local NewsNews

සයිටම් රෝහලේ පිහිටීම වැදගත්

මාලඹේ සයිටම් රෝහලේ පිහිටීම අනුව එය ඉතා වැදගත් රෝහලක් ලෙස හඳුනාගත් බව රජය පවසනවා.
නැගෙනහිර කොළඹ ප්‍රදේශයේ තෘත්‍රීය සෞඛ්‍ය සත්කාර සේවා සපයන ආයතනයන්ගේ පවතින සීමිත බව සහ අධිවේගී මාර්ගයට සමීපව පිහිටීම නිසා මෙම වැදගත්කම මතුව ඇති බවයි පෙන්වා දෙන්නේ.
(සයිටම් ආයතනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ සංදේශය පහතින් දැක්වෙයි)
(under the courtesy of nethfm news web)

Related posts

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට….

Shiran Viraj

අන්තරේ සමග සරසවි සිසුන් ගැටේ – STF කැඳවයි..තිදෙනෙක් රෝහලට

Shiran Viraj

පාරේ කුණු දාන අයට ඉදිරියේදී වැඩ වරදියි

Shiran Viraj
Translate »