mediahumanrights.lk
News

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස්. භාරගනී

7 දෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සංවිධානය අන්තර්ජාලය ඔස්සේ සිය වෙබ් අඩවියක් මගින් මේ පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇති බවයි.
ලන්ඩන් නුවරට එල්ලවූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් තවත් 48 දෙනෙකු තුවාල ලැබුවා. එමෙන්ම ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් තුන්දෙනෙකුද පොලිස් වෙඩි පහරින් මියගියා.
පසුව සිදුකළ පරීක්ෂණවලදී සැකපිට පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් දෙදෙනෙක්. සාකච්ඡා කිරීමට ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Shiran Viraj

සල්ලි අච්චු ගැසුවාද? – මහ බැංකුවේ පිළිතුර මෙන්න

Shiran Viraj

ග‍්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක..

Shiran Viraj
Translate »