27.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
International NewsNews

රාමදාන් අවසන් කරමින් භෝජන උත්සවය නෑ – ට්‍රම්ප් සියල්ල වෙනස් කරයි

රාමදාන් උපවාස මාසය අවසන් කරමින් සාම්ප්‍රදායිකව පවත්වන ඉෆ්තාර් භෝජන උත්සවය ධවල මන්දිරයේ නොපැවැත්වීමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
බිල් ක්ලින්ටන් හිටපු ජනපතිවරයා ඉස්ලාම් භක්තිකයන් සඳහා ධවල මන්දිරය තුළ ඉෆ්තාර් උත්සවයක් පවත්වමින් මෙම සම්ප්‍රදාය ඉදිරියට පවත්වාගෙන පැමිණියා.
රාමදාන් උපවාස මාසය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කර  ඇත්තේ ලෝකයේ මුස්ලිම්වරු සමග අමෙරිකාවේ වෙසෙන මුස්ලිම්වරුන්  තම ආගමික ඇදහීම් සහ අසරණයන්ට උපකාර කිරීම පිළිබඳව මුල්තැන දී කටයුතු කරන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

කොවිඩ් පරීක්ෂණ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අමුතු උපදෙසක්

Shiran Viraj

මට කොරෝනා හැදෙන තෙක් ජාතික යුතුකම නවතන්නේ නෑ..- DIG අජිත් රෝහණ කියයි..

Shiran Viraj

“ශ්‍රී ලංකාවට ස්තූතියි”කෝටි 108ක කුඩු එක්ක ඇමරිකානුවන් දෙදෙනෙක් කොටු වේ – ඇමෙරිකාවටත් අවශ්‍ය ජාවාරම්කාරයන්ලූ!

Shiran Viraj
Translate »