mediahumanrights.lk
Local NewsNewsPolitical

රට අස්ථාවර කිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි

වත්මන් ආණ්ඩුව ජනතා මතයට කිසිදු සැලකිල්ලක් නොදක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ රට අස්ථාවර කිරීම සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුව බාරගත යුතු බවය.
දඹදෙණිය රාජමහ විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ජෝන් – රන්ජන් ගැටෙයි – රන්ජන්ට පරීක්ෂණයක් ?

Shiran Viraj

කොරෝනා සටන නියතවම ජය ගන්නවා..- ජනපතිගෙන් රටටම සුබ පණිවඩයක්…

Shiran Viraj

අනාථ වුනු අරලිගහ මැඳුර

Shiran Viraj
Translate »