mediahumanrights.lk
International NewsNews

බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයට බහුතරය අහිමිවන ලකුණු

ඊයේ (08) පැවති එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය ලබනු ඇතැයි මත සමීක්ෂණවලින් ප්‍රකාශ වනවා.
කෙසේ නමුත්, අගමැතිනි තෙරේසා මේ ගේ පාලක පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීම දුෂ්කර වනු ඇතැයි එම සමීක්ෂණවලින් හෙළිදරව් වුණා.
කන්සර්වටිව් පක්ෂයට ආසන 314 ක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, බහුතරය වන්නේ ආසන 326 ක්.
කම්කරු පක්ෂයට ආසන 266 ක් පමණ හිමිවනු ඇතැයි මත සමීක්ෂණයෙන් ප්‍රකාශ වුණා.
ඒ අනුව, බ්‍රිතාන්‍ය මීළග රජය හවුල් රජයක් වනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙන්නේ. ඒ සදහා සුළු පක්ෂවල සහාය ලබා ගැනීමට ද සිදුවනු ඇති.
(under the courtesy of hirunews news web)

Related posts

චමරිලා ඉතිහාසය මකා අලුතෙන් ලියති.. එංගලන්තය ගෙදරදීම තරගාවලියකින් පරදති..

Shiran Viraj

ගැටබරුව රජමහා විහාරයේ ඇසල මහා පෙරහැරට කප් සිටුවයි

Shiran Viraj

මෙට්‍රික් ටොන් 1358ක් සූර්ය බලාගාරවලින් ලැබෙනවා..- බලශක්ති ඇමති

Shiran Viraj
Translate »