mediahumanrights.lk
Local NewsNews

පෙරහැරවල අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් – අස්ගිරි පාර්ශ්වය දැනුම් දෙයි

පෙරහැර මංගල්‍යයන් තුළදී අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් දියත්  වෙමින් තිබෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසනවා.
ඇත්ගොව්වන්ට මුදල් ලබාදී පෙරහැර සංස්කෘතිය විනාශ කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ දියත් වෙමින් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ.
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ඊයේ  (26) අස්ගිරි මහ නායක ස්වාමින්වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථා‍වේ ලේඛකාධිකාරී හිමියෝ මේබව සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..

Shiran Viraj

ජනාධිපති ගෝටාභයට බුදුබව අත්වෙනවා..- රණවිරු සුනිල් රත්නායකගේ බිරිද හඬා වැටේ..[Video]

Shiran Viraj

පොලිස් ස්ථානාධිපතිලා 139ක් මාරු කරයි..

Shiran Viraj
Translate »