29.5 C
Colombo
2026-09-22
mediahumanrights.lk
International NewsNews

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාර තහනම පාර්ශවීය වශයෙන් ක්‍රියාවට නැංවීමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබාදුන්නා.
ඒ අනුව මුස්ලිම් බහුතරයක් වෙසෙන, එමෙන්ම ජනපති ට්‍රම්ප් ත්‍රස්තවාදයේ මූලාශ්‍ර ලෙස හඳුන්වන, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවලින් පුද්ගලයින්ට ඇමරිකාවට පැමිණීමට දින 90ක කාලයක් සඳහා තහනම් වනවා.
එහෙත් එම රටවල ද ඇමරිකාවේ පුද්ගල හෝ ආයතනික සම්බන්ධයක් පවතින අතර වීසා නිකුත් කෙරෙනු ඇති.
සියලුම සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණීම දින 120කට තහනම් කිරීමේ ජනපති ට්‍රම්ප්ගේ නියෝගයට ද ඊයේ අනුමැතිය හිමි වුණා.
(under the courtesy of hirunews news web)

Related posts

පාකිස්ථානයේ විනිසුරුවරුන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක්

Shiran Viraj

අගමැතිකම ගන්නැයි සජිත්ට ආරාධනා…

Shiran Viraj

මනාප ප‍්‍රතිඵල නිකුත් කිරීම ගැන පැහැදිළි කිරීමක්

Shiran Viraj
Translate »