mediahumanrights.lk
Local NewsNews

ගොඩනැගිල්ල යළි අත්පත් කර ගැනීමේ මෙහෙයුම් අරඹයි – සරසවි සිසුන්ට බැටන්පොලු ප්‍රහාර

මෙතෙක් වෙලා නිහඬව සිටි පොලිසිය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ක් අත්පත් කරගෙන සිටින සරසවි සිසුන් විසුරුවා හැරීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.
සරසවි සිසුන් විසින් අදාළ ගොඩනැගිල්ලට දැඩි හානි සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් පොලිසිය විසින් මේ වන විට ගොඩනැගිල්ලේ රැඳී සිටින සරසවි සිසුන්ට බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් සරසවි සිසුන්ද විවිධ දෑවලින් පොලිසිය වෙත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
(under the courtesy of nethfm news web)

Related posts

විදුලි අර්බුදයක් වළක්වා ගැනීමට ගල්අඟුරු හදිසි පදනම මත මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Shiran Viraj

නයනතාරා රවීන් පෙම් දැලක පැටලිලාද?

Shiran Viraj

ආසාධ්‍ය කොරෝනා අයට දෙන එන්නත් ලක්‍ෂ 7-10ට විකුණයි.. එන්නත් මහ ජාවාරමක්..

Shiran Viraj
Translate »