mediahumanrights.lk
Local NewsNewsPolitical

ගැටළුවලට විසඳුම් දෙන්න ආණ්ඩුව අපොහොසත්වෙලා

වර්තමානයේ පවතින කිසිදු ගැටළුවකට විසඳුම් ලබාදීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නොමැතිකමින් ජනතාව විවිධ අර්බුදවලට මුහුණ දී සිටින බවය.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඩෙංගු වර්ධනයේ වීමේ අවදානමක්

Shiran Viraj

2018 වර්ෂයේ කැලැන්ඩරයක් වෙනුවෙන් සිසුවියන් පිරිසක් කැමරාව ඉදිරියේ නිරුවත් වෙයි

Shiran Viraj

බැංකු කාඩ්පත්වලට අමතර ගාස්තු අය කරන වෙළෙඳුන්ට මහ බැංකුවෙන් රතු එළියක්!

Shiran Viraj
Translate »