mediahumanrights.lk
Local NewsNewsPolitical

කාලගුණ බාධාවෙන් මාළු මිලත් ඉහළට

මත්ස්‍ය අස්වැන්න හිගවීම හේතුවෙන් මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික‍්‍රමආරච්චි පැවසුවේ පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටීම මෙම තත්වයට හේතු වී ඇති බවයි.
මේ දිනවල ධීවර කටයුතුවල නිරත නොවීම හේතුවෙන් සිය ආර්ථිකයට ද බලපෑම් එල්ල වී ඇති බවයි ධීවරයින් පවසන්නේ.
මේ, තමන් මුහුණ පා සිටින තත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වන කල්පිටිය ප‍්‍රදේශයේ ධීවරයෙක්.
(under the courtesy of nethfm news web)

Related posts

නැනෝ නයිට‍්‍රජන් ජාවාරම පසුපස ශෂීන්ද‍්‍රද… මහින්දානන්ද නොවේලු..- රෝහිණි

Shiran Viraj

පාසැල්වලට අමුතු නිවාඩුවක්… සිකුරාදාට පලමු වාරය අවසන්…

Shiran Viraj

ලංකාවේ යොවුන් යුවළවල් සුවෙන් සැතපෙද්දී, අරාබිය තෘප්තිමත් වෙන හැටි මෙන්න…!

Shiran Viraj
Translate »