mediahumanrights.lk
Local NewsNewsPolitical

කසළ වලින් විදුලිය නිෂ්පාදනය කරන්න රජයේ අවධානය

කැලි කසළ භාවිත කරමින් විදුලිය නිෂ්පාදනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව ජාත්‍යන්තර වෙළෙද කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසයි.
බත්තරමුල්ල ජයවඩනගම ප්‍රදේශයේ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය නීතියේ ආධිපත්‍යයේ ජීවමාන සාක්ෂියක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයි

Shiran Viraj

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

Shiran Viraj

කොරෝනා පාලනය කල ජනපතිට, රජයට ස්තුතියි.. අප ඔබට කෘතඥ වෙනවා..- ඔ්මල්පේ සෝභිත හිමි

Shiran Viraj
Translate »