mediahumanrights.lk
International NewsNews

කටාර් ආරවුල ගැන අමෙරිකාවෙන් මතයක්

ගල්ෆ් කලාපයේ රටවල් කටාර් රාජ්‍ය සමඟ සබඳතා නවතා දැමීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
තමාගේ සවුදි අරාබි සංචාරයේ අරමුණ ද මෙමඟින් ඉටු වී ඇති බව ඔහු පවසයි.
මෙය ත්‍රස්ථවාදයේ අවසානයේ ආරම්භයක් බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
තමා මැදපෙරදිග සංචාරයේදී ත්‍රස්ථවාදයට අනුබලදීම හෝ අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කල බව ඇමරිකානු ජනාධිපතිවරයා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
එහිදී එම රටවල නායකයින් කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනා කළ බව ඔහු පෙන්වා දෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයි

Shiran Viraj

ආයෙත් රැවටෙන්නේ ඔබමයි

Shiran Viraj

ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

Shiran Viraj
Translate »