2026-01-16
mediahumanrights.lk
Local NewsNews

ඇමති සාගල ඇවිත් ගිහින් පැය කිහිපයයි – කුරුඳුවත්ත ස්ථානාධිපති පුටුවට වුණ දේ

කරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂණ ලෙස සේවය කළ එම්.වී.ඩී.ජී සමන් තිලක අද (27) පෙරවරුවේ පත් කර තිබෙනවා.
ඊයේ (26) දිනයේදී නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක හදිසියේම කුරුඳුවත්ත පොලිසියට ගොස් එහි වැඩකටයුතු පරීක්ෂා කළ අවස්ථාවේදී එම පොලිසියට ස්ථානාධිපතිවරයෙකු නොමැති බව හෙළි වුණා.
ඉන් අනතුරුව පොලිස්පතිවරයාට ඔහු නියෝග කළේ ඒ සඳහා නිලධාරියෙකු පත් කරන ලෙසයි.
එම්.වී.ඩී.ජී සමන් තිලකට අමතරව තවත් නිලධාරීන් 19 දෙනෙකුට අද ස්ථාන මාරුවීම් ලබා දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේ

Shiran Viraj

සමාජ මාධ්‍ය අඩවි බාධා වහාම ඉවත් කරන්නැයි ජනපති දැනුම් දෙයි

Shiran Viraj

මවක් වෙන්න කලිනුත් මම දෙවතාවක් හිතුවා ආශාවරී ලෙස ඔබට සමීපවූ ඕෂදී හිමාශා චාවින්දි

Shiran Viraj
Translate »