2026-08-15
mediahumanrights.lk
Local NewsNewsPolitical

ආපදාවලදි රාජකාරි කරන්න නිලධාරින් අකමැතියි

ආපදා අවස්ථාවන්හිදී යුතුකම් සහ රාජකාරී කටයුතු ඉටුකිරීමට රජයේ නිලධාරීන් මැලිකමක් දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ යම් ඉදිරි ක්‍රියාමාර්ගයක් ගතහොත් නීති මඟින් දඞුවම් ලැබිය හැකි බවට එම නිලධාරීන් තුළ බියක් ඇති වීම ඊට හේතුව බවයි.
බෙලිඅත්ත, සිටිනාමළුව විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කුණු කන්දට සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්

Shiran Viraj

SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවට

Shiran Viraj

දේශපාලනය නොකර ආයතනය දියුණු කර ලාබ උපයන්නැයි ජනපති ගුවන් විදුලියට දන්වයි..

Shiran Viraj
Translate »