mediahumanrights.lk
Local NewsNewsPolitical

අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව රැස්වෙයි – ආණ්ඩුවට කොළ එළි දල්වා රතු එළි පෙන්වයි

මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ඒකමතිව තීරණය කරගනු ලැබූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය සියලු දෙනාට කොළ එළියක් බවත් මේ කෙරෙහි අවධානයක් නොදක්වන්නේ නම් එය රතු එළියක් බවට පත්වෙනු ඇති බවට මෙහිදී අදහස් දැක් වූ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නායක වේඩරුවේ ශ්‍රී උපාලි නායක ස්වාමීන් වහන්සේ පවසා සිටියා.
(ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)
(under the courtesy of nethfm news web)

Related posts

ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…

Shiran Viraj

කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…

Shiran Viraj

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්

Shiran Viraj
Translate »