mediahumanrights.lk
Local NewsNews

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් සරසවි සිසුන් අත්පත් කර ගනී (PHOTOS)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (21) සංවිධානය කළ සයිටම් විරෝධී පාගමන කොළඹට පැමිණ තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලට මේ වන විට සරසවි සිසුන් ඇතුළු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් හතරම  උද්ඝෝෂණයට පැමිණි සිසින් විසින් අත්පත් කරගෙන සිටිනවා.

(under the courtesy of nethfm news web)

Related posts

මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි…

Shiran Viraj

මාලිමා මන්ත‍්‍රී අභාවප‍්‍රාප්ත වේ..

Shiran Viraj

දැනෙන වෙනසක්": අවසන් තීරණය අද

Shiran Viraj
Translate »