mediahumanrights.lk
Local NewsNewsPolitical

වෙබ් අඩවි සහ සමාජජාල, අශීලාචාර ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය -පාඨලී

වෙබ් අඩවි සහ සමාජජාල, අශීලාචාර ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර – දන්තුරේ ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
(under the courtesy of hirunews news web)

Related posts

සංගාගෙන් යළිත් වාර්තාවක්

Shiran Viraj

මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම හෙට කැලණියේ දී

Shiran Viraj

ලංගම බසය ජීවිතයක් නතර කරයි

Shiran Viraj
Translate »