mediahumanrights.lk
Local NewsNews

විශ්වවිද්‍යාල අයදුම්පත් බාරගැනීම 7 දක්වා කල් යයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීමේ දිනය කල්තැබීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබේ.
එම කොමිසන් සභාව පවසන්නේ අයදුම්පත් බාරගැනීම ලබන මස 07 වනදා දක්වා කල්දැමීමට තීරණය කළ බවයි.
තැපැල් සේවකයින් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් මෙම තීරණයට එලඹ ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
2016 / 2017 අධ්‍යයන වර්ෂවලට අදාළ විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය ජුනි මස 30 දායින් අවසන්වීමට නියමිතව තිබුණි.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා වසංගතයට නබි තුමාගේ දේශනාව අනුව වැඩ කරන්නැයි අකුරණ ජනතාවට දන්වයි..

Shiran Viraj

වාහන දඩ කොළේ ගෙදරටම එවයි

Shiran Viraj

අයියලා දෙදෙනා ජනපති අගමැති කල පොහොට්ටු වැඩකරු කටුනායකින් බහී..

Shiran Viraj
Translate »