mediahumanrights.lk
Local NewsNewsPolitical

වැඩිහිටියන්ට කරදර නම් 118 අමතන්න- එස්.බී කියයි

වැඩිහිටියන්ට මුහුණදීමට සිදුවන කරදර හා ගැටළු පිළිබඳව දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා  කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
118 යන දුරකථන අංකය ඔස්සේ එම ගැටළු දැනුම් දිය හැකි බව අමාත්‍යවරයා කියා සිටියි.
මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරය, එස්.බී දිසානායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද  (15) කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේදී ආරම්භ කෙරුණි.
එහිදී බස් රථ වල ප්‍රචාරක ස්ටිකර් ඇලවීමේ කටයුතු සඳහා සහභාගී වූ අමාත්‍යවරයා ප්‍රකාශ වැඩිදුරටත් කියා සිටියේ මෙරට වැඩිහිටියන් සඳහා ගෞරවණීය සමාජයක් ගොඩනැංවීමට කටයුතු කරන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

තැපෑල පුද්ගලීකරණයට.. ඔන්ලයින් ඩිලිවරි වලට මුල් තැන…

Shiran Viraj

යහපාලන ආණ්ඩුව අද තිබුණා නම් ඩීසල් රුපියල් 126යි.. පෙට්‍රල් රුපියල් 130යි..

Shiran Viraj

දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….

Shiran Viraj
Translate »