26.2 C
Colombo
2025-08-06
mediahumanrights.lk
Local NewsNews

යුද හමුදා හිටපු බුද්ධි ප්‍රධානියා FCIDයට කැදවයි

හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ අද (14) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසයට කැදවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි්‍රයන්ත ජයකොඩි සදහන් කළේ විමර්ශනයක් සදහා ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැදවා ඇති බවයි.
උදෑසන නවයට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසය වෙත පැමිණි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ගුරු දෙවිවරු විරෝධතා තවත් තද කරති.. ආදි සිසුන් හා දෙමාපියන්ද කැදවති…

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පොලිසියට තග දමා නිලධාරියෙක් සිරකරගෙන.. දුරකතනයක් පැහැරගෙන…

Shiran Viraj

ක්ෂය රෝගය නැති කරන්න පළමු වරට ලොකු වැඩක්

Shiran Viraj