25.7 C
Colombo
2025-08-05
mediahumanrights.lk
Local NewsNews

යක්කලමුල්ලේ දී පුද්ගලයෙකු ඝාතනය කරයි

යක්කලමුල්ල බෙරණාගොඩ ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
මියගොස් ඇත්තේ තිස් දෙහැවිරිදි පුද්ගලයෙක්. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසිය පරීක්ෂණ ක‍්‍රියාත්මක කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

මැතිවරණ පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්

Shiran Viraj

ත‍්‍රිපෝෂ කම්හල වසා දමයි… අනෙක් සියළු පෝෂ ආයතන වැසී යාමට ආසන්නයි..

Shiran Viraj

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර පොලිසියේ සහ STF සාමාජිකයින් 39ක්

Shiran Viraj