2026-02-13
mediahumanrights.lk
NewsSportsSports News

මහේල බිරිඳ නිසා ලැබුණු 'එංගලන්ත වරම' පුද්ගලික හේතුවක් කියමින් අත්හරී

එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් ‘නැට්වෙස්ට් විස්සයි20′ තරගාවලියේදී ක්‍රීඩා කිරිමට සිටි  මහේල ජයවර්ධන එම තරගාවලියෙන් ඉවත් විමට තීරණය කර තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත ඔහු ඉවත්වන බවයි වාර්තා වන්නේ.
මෙම තරගාවලියේදීදේශීය ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව මහේලට හිමිව තිබුණා.
ඒ,මහේල ජයවර්ධනගේ බිරිඳට ඩෙන්මාර්ක සම්භවයක් තිබීම හේතුවෙන්  බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

මෙවර සා.පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයෙන් දරුවන්ට අසාධාරණයක් වෙලා

Shiran Viraj

ප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයි

Shiran Viraj

විදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..

Shiran Viraj
Translate »