mediahumanrights.lk
Local NewsNews

පොසොන් වෙනුවෙන් දුම්රිය සූදානම්

පොසොන් උත්සවය වෙනුවෙන් මෙම මස 06 වැනිදා සිට කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය සේවා ක‍්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ජුනි මස 08 සහ 09 යන දිනයන්හිදි අනුරාධපුරය සහ මිහින්තලය අතර විශේෂ දුම්රිය වාර 72ක් ධාවනය කිරිමට ද කටයුතු යොදා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව එම දිනවලදී අනුරාධපුර – මැදවච්චිය සහ අනුරාධපුර – මහව අතර ද විශේෂ දුම්රියන් ධාවනය කිරිමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

බෝග වනසන පළගැටියා සබරගමුවට සහ දකුණටත්

Shiran Viraj

අනතුරින් කුඩා දැරිය අවසන් ගමන් යයි

Shiran Viraj

ලංකාවේ වෘත්තීය නිළියක් වෙන්න හදන කෝටිපතියෝහි අංජලී

Shiran Viraj
Translate »