mediahumanrights.lk
Local News News

පාසල් ළමුන් මිය යාමේ වර්ධනයක්

මෑත කාලය තුළ පාසල් ළමුන් මියයාමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික මාර්ග ආරක්ෂණ කමිටුව පවසයි.
එම කමිටුවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දෙන්නේ හදිසි අනතුරුවලින් මෙන්ම ඩෙංගු රෝගය නිසා පාසල් ළමුන් මියයායේ වර්ධනයක් පෙන්නුම් කරන බවය.
බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ දේශනයක් පවත්වමින් සිසිර කෝදාගොඩ මහතා මෙම අදහස් පල කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

මෙරට කොරෝනා 18,000 පනී..

Shiran Viraj

‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…

Shiran Viraj

සිපෙට්කෝ ඉන්ධන නොදේ.. CEB, IOC වෙතින් ඉන්ධන ගනී…

Shiran Viraj