2026-01-17
mediahumanrights.lk
NewsSportsSports News

පකිස්ථානයට කඩුලු 3ක ජයක්

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ  ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර අද පැවති තරඟයේ ජයග්‍රහණය පකිස්ථානු   කණ්ඩායමට හිමි විය.
ඒ අනුව පකිස්ථාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 237ක් ලබා ගත්තේය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 2ක් තුළ සියලුම දෙනා දැවී ලකුණු 236 ක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව පකිස්ථානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබේ.
(under the courtesy of adaderana news web)

Related posts

නුවරඑළියට අද ඇදිරි නීතිය – පොලීසියත් සීරුවෙන්

Shiran Viraj

කඩුලු 8ක ජයක් නවසීලන්තයට

Shiran Viraj

අභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…

Shiran Viraj
Translate »