mediahumanrights.lk
International NewsNews

නරේන්ද්‍ර මෝදිට ධවල මන්දිරයේදී උණුසුම් පිළිගැනීමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ධවල මන්දිරයේදී ඊයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම නිළ සාකච්ඡාව සඳහා හමුවූ අතර එහිදී ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කළා.
එහිදී ඉන්දියාවේ සංචාරය කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුලටම නරේන්ද්‍ර මෝදි ආරාධනා කර තිබෙනවා.
ආර්ථික වශයෙන් ඉන්දියාව අද සාර්ථක පෙර ගමනක නිරත වන බවයි ජනපති ට්‍රම්ප් එහිදී සදහන් කර ඇත්තේ.
පසුව ඔවුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක්වූ අතර, එහිදී නායකයන් දෙදෙනාම ත්‍රස්තවාදයට එරෙහිව එක්වීමේ වැදගත්කම අවධාරණය කළා.
(under the courtesy of hirunews news web)

Related posts

ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම්.. ජනතාව වෙනුවෙන් සක්විති රජකම වුනත් ගන්නවා..

Shiran Viraj

පළාත් 3කට හා දිස්ත්‍රික්ක 7 කට උණුසුම වැඩි වෙයි

Shiran Viraj

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල විකිපීඩියාහි ‘ලොන්තයෝ’ ලෙස නම් කරයි..

Shiran Viraj
Translate »