mediahumanrights.lk
Local NewsNewsPolitical

දිවුලපිටිය ප්‍රදේශයේ බරපතල ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්තවෙලා

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ බරපතල ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙය පාලනය කිරීම සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවය.
ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

සා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

Shiran Viraj

උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..

Shiran Viraj

තවත් බදු කිහිපයක් අඩු වන ලකුණු

Shiran Viraj
Translate »