22.2 C
Colombo
2026-01-22
mediahumanrights.lk
Local NewsNewsPolitical

ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයි

ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන්  රට තුළ ජාතිවාදී සිදුවීම් ඇති කිරීමට උත්සාහ දරන බවය.
සිය නිවසේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
එම අවස්ථාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද ජාතිවාදී සිදුවීම් ඇති කිරීම පිළිබඳ  අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන්ට ශ්‍රී ලංකා ප්‍ර‍මිති සහතිකය සඳහා ආධාර ලබා ගැනීමට අවස්ථාවක්

Shiran Viraj

ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

Shiran Viraj

රජයේ මුදලින් හෙලිකොප්ටර පැදලා යයි චම්පිකට චෝදනා…

Shiran Viraj
Translate »