mediahumanrights.lk
Local News News Political

ගැටළුවලට විසඳුම් දෙන්න ආණ්ඩුව අපොහොසත්වෙලා

වර්තමානයේ පවතින කිසිදු ගැටළුවකට විසඳුම් ලබාදීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නොමැතිකමින් ජනතාව විවිධ අර්බුදවලට මුහුණ දී සිටින බවය.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේ

Shiran Viraj

ට‍්‍රම්ප් බදු ගැහුවේ අද ඊයේ ගැටළුවක් නිසා නොවේ.. පෙර පාලනයන්වල ප‍්‍රතිපත්ති නිසා..- විදේශ නි. ඇමති

Shiran Viraj

බොරු සහතික පෙන්නා ලාංකිකයක් ලක්‍ෂ එකහමාරක් බ්‍රිතාන්‍යයට පැනලා.. බ්‍රිතාන්‍යයෙන් පරීක්‍ෂණ…

Shiran Viraj