mediahumanrights.lk
Local News News

කොලොන්නාවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න පියවර ගනියි

කොලොන්නාව ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.
එම සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසන්නේ එම ප්‍රදේශයේ ඇළ මාර්ග දෙපස පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවය.
(under the courtesy of adaderana news web)

Related posts

චන්නව දන්නේ ගයත්‍රිට කලින්

Shiran Viraj

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

Shiran Viraj

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

Shiran Viraj