23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
Local NewsNewsPolitical

උතුරේ හෝ දකුණේ ජාතිවාදයට ඉඩක් නෑ

උතුරේ හෝ දකුණේ කිසිදු අයෙකුට ජාතිවාදයට ඉඩක් නොලැබෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයෙන් පෙනී යන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතිවාදය වැපිරීමට උත්සාහ ගන්නා ඕනෑම අයෙකුට මෙවැනි තත්ත්වයකට පත්වීමට සිදුවනු ඇති බවයි.
මේ වන විට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතාට එරෙහිව පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් විශ්වාසභංග යෝජනවක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

පාකිස්තානයට වසර 08කට පසු ඊයේ රාත‍්‍රියේ යළි ක‍්‍රිකට් වසන්තයක්

Shiran Viraj

රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

Shiran Viraj

මාස පහකට කලින් බංකොලොත් රටක් බාරගෙන අපි ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කලා…

Shiran Viraj
Translate »