25.6 C
Colombo
2025-12-17
mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දු පාකිස්තාන අවසන් මහ තරගය ආරම්භයටත් පෙරම ඉතිහාසගත වෙයි

අයි සී සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැත්වෙන ඉන්දු පකිස්තාන අවසන් මහා තරගය මේ වනවිට ද ඉතිහාසයට එක් වී තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල පැවසුවේ ක්‍රිකට් තරග ඉතිහාසයේ ලොව වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නැරඹූ තුන්වන තරගය මෙය වනු ඇති බවයි.
ක්‍රිකට් කවුන්සිලයේ ඇස්තමේන්තුවලට අනූව අද පැවැත්වෙන අවසන් මහා තරගය ලොව පුරා මිලියන 324ක පිරිසක් නරඹනු ඇති බවටයි පැවසෙන්නේ.
ලෝකයේ වැඩිම පිරිසක් නැරඹූ බවට පැවසෙන තරගය වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2011 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයයි.
එය නරඹා ඇති සංඛ්‍යාව මිලියන පන්සිය පනස් අටක්.
දෙවන ස්ථානය එම වසරේම ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට හිමිව තිඛෙනවා.
එය නරඹා ඇති සංඛ්‍යාව මිලියන 495ක්.
(under the courtesy of nethfm news web)

Related posts

ශ‍්‍රී ලංකාවේ අර්බුදයට චීනය වගකිව යුතුයි..- තායිවානය

Shiran Viraj

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

Shiran Viraj

ඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨම ජය පොදුජන පෙරමුණට – එජාපය, ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි – මාළිමාව 3%ක නවතී

Shiran Viraj
Translate »