mediahumanrights.lk
Local NewsNews

ඇමති සාගල ඇවිත් ගිහින් පැය කිහිපයයි – කුරුඳුවත්ත ස්ථානාධිපති පුටුවට වුණ දේ

කරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂණ ලෙස සේවය කළ එම්.වී.ඩී.ජී සමන් තිලක අද (27) පෙරවරුවේ පත් කර තිබෙනවා.
ඊයේ (26) දිනයේදී නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක හදිසියේම කුරුඳුවත්ත පොලිසියට ගොස් එහි වැඩකටයුතු පරීක්ෂා කළ අවස්ථාවේදී එම පොලිසියට ස්ථානාධිපතිවරයෙකු නොමැති බව හෙළි වුණා.
ඉන් අනතුරුව පොලිස්පතිවරයාට ඔහු නියෝග කළේ ඒ සඳහා නිලධාරියෙකු පත් කරන ලෙසයි.
එම්.වී.ඩී.ජී සමන් තිලකට අමතරව තවත් නිලධාරීන් 19 දෙනෙකුට අද ස්ථාන මාරුවීම් ලබා දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 3ක්-සමස්ත ආසාදිතයින් 452ක්

Shiran Viraj

Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

Shiran Viraj

නැවත පැමිණි ලසිත් මාලිංගගෙන් ඔස්ට්‍රේලියානු තරගාවලියට පෙර අවවාදයක්

Shiran Viraj
Translate »